ට්‍රම්ප් ඉතාලියට

Friday, 26 May 2017 - 19:14

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජී - 7 සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඉතාලියට පැමිණීමට නියමිතයි.

මෙවර ජී - 7 සමුළුවේදී කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories