අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේ ම සහෝදර ජනතාවට සහන සැලසීමට "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය ඇරඹේ (ඡායාරූප)

Saturday, 27 May 2017 - 10:16

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%22%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%22%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා අපේ ම මිනිසුන් සමඟ එක්ව "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඔබටත් හැකි පමණ දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව වියළි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජල බෝතල් හැකි පමණ පහත ලිපිනයෙ හි ස්ථාපිත කර ඇති හිරු විශේෂ ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දෙන ලෙසටයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ.

156/2, නාවල පාර, නුගේගොඩ.

මෙම දුරකථන අංක වලට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.

0114 799770 / 07730 35 926

මේ අතර "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියට දිවයිනේ මෙම ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත තම ආධාර ගෙනවිත් භාරදීමේ පහසුකම සලසා තිබෙනවා.

භාවනා මුලස්ථානය ශ්‍රී ඥානීස්සර දහම් පාසල, 371, ගාලු පාර රාවතාවත්ත, මොරටුව  011 - 2647247

පාදෙණිය රජමහා විහාරය, පාදෙණිය  037 - 2267333

දිවුලපිටිය ප්‍රියදර්ශනාරාමය, දිවුලපිටිය  077-7250370 / 031 -2247807 / 077 8660016

මහියංගනය රජමහා විහාරය

ගම්පහ, මැදගම සිරි සුනන්දාරාමය  033 - 2222413 / 033 - 72267333

ශ්‍රී ජිනරත සදහම් සෙවන, කොටවෙහෙර, නිකවැරටිය  071 - 8268693 / 076 - 5469590

බෞද්ධ මධ්‍යස්ථානය, නුවරඑළිය   052 - 2235244

බෞද්ධාලෝක විදර්ශික පිරිවෙන, කුරුණෑගල, කුරුඳුගස් හන්දිය  071 - 6495879

කෝට්ටේ රජමහා විහාරය

මහනුවර අස්ගිරි චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලය  077 - 2908090

කොළොන්නාව පුරාණ රජමහා විහාරය   -  0776 287 528

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය  - 0776 213 623

හම්බන්තොට - මිරිජ්ජවිල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය - 0772 373 766

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය, අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර ජනතාව උදෙසායි.





   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories