දරුණු වූ කාලගුණයට ගොදුරු වූ පුංචි මල් කැකුළු 03 (ඡායාරූප)

Saturday, 27 May 2017 - 15:14

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+03+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බුලත්සිංහල, වේයන්ගල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ කුඩා ගැහැණු දරුවකු හා පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු හත සහ දොළහ යන වයස් සීමාවල පසුවන දරුවන් තිදෙනෙකු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 14ක බලපා ඇති අයහපත් කාලගුණ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

දෙලක්ෂයකට අධික පිරිසක් මේ වන විට පීඩාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
 


ඡායාරූප -  අලුත්ගම  තුසිත කුමාර ද සිල්වා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories