කොළඹ නොසිට ආපදාවට පත් ප්‍රදේශවලට යන්නැයි අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන්ට කියයි

Saturday, 27 May 2017 - 19:45

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැති ඇමතිවරුන් කොළඹ රැඳී නොසිට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා තමන්ගේ ප්‍රදේශවලට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ අද (27) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම ජනතාවට කඩිනමින් සහන සැලසීමට මැදිහත් වන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories