පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තුන් ලක්ෂ 36,000 කට පමණ විදුලිය ලබාදීම අත්හිටුවා ඇති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ 1987, ලංකා විදුලි පුද්ගලික සමාගමේ 1910 හෝ 1901 දුරකතන අංකයෙන් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසයි.

Follow US
Most Viewed Stories