දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දෙස සිට මාතර දෙසට පැමිණෙන සියලුම වාහන පින්නදුවෙන් මාතර දෙසට ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා.
ඒ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන්.
මාතර දෙසට පැමිණෙන සියලු වාහන පින්නදුව පිටවීමේ දොරටුවෙන් පිටවීමට ඉඩ සලසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පින්නදුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලුවන වාහන සියල්ල දොඩම්ගොඩ දෙසට ගමන් කරවීමට ඉඩ සලසා ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළා.
මාතර, ගොඩගම පිටවීම් දොරටුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස දෙසට වාහන ගමන් කළ නොහැකි බැවින් මාතර දෙසට බස් රථ හා ලොරි රථ පමණක් පිටවීම සිදුකළ හැකි වනවා.
එබැවින් මාතර - ගොඩගම දොරටුවෙන් පිටවීම සදහා යන මෝටර් රථ ඉමදුව සහ පින්නදුව පිටවීමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවී මාතර දෙසට ගමන් කළ යුතුයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට 1969 අමතා උපදෙස් ලබාගන්නා ලෙසත් එහි ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශන පුවරු අනුගමනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දීමක් කළා.

Follow US
Most Viewed Stories