ඇමරිකාව, ගුවන්යානාවල ලැප්ටොප් ගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සැරසේ

Monday, 29 May 2017 - 9:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ගුවන් යානාවල ලැප්ටොප් රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඇමරිකාව සූදානම් වනවා.

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් පසුව ඇමරිකාව ත්‍රස්ත අවදානම සම්බන්ධයෙන් සළකා බලා මෙම තීරණයට එළඹීමට සාකච්ඡා සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් අරාබි රටවලින් ඇමරිකාවට පැමිණෙන ගුවන් යානාවල ලැප්ටොප් රැගෙන ඒම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ ලැප්ටොප් පරිගණක භාවිතා කරමින් කිසියම් ත්‍රස්ත ක්‍රියාවක් සිදුවිය හැකි බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories