උතුරු කොරියාව යළි මිසයිලයක් අත්හදා බලයි

Monday, 29 May 2017 - 13:56

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සති 3 කට පසු උතුරු කොරියාව යළිත් වරක් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

කිලෝමීටර් 450 ක් දුරට යැවිය හැකි මෙම මිසයිලය ජපාන මුහුදු සීමාවට වැටී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙය මෑත කාලයේ උතුරු කොරියාව අත්හදාබලනු ලැබූ තුන් වන මිසයිලයයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories