Hirunews Logo
%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Monday, 19 June 2017 - 8:14
ලන්ඩන් නුවර රථයක් කඩාවැදී පිරිසකට තුවාල
16

Shares
1,981

Views
ලන්ඩන් නුවර - ෆින්ස්බරි පාක් ප්‍රදේශයේදී ජනතාව අතරට රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තා ලැබී නොමැති බවයි.

රථය පැදවූ පුද්ගලයාද මේ වනවිට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
356 Views
5,156 Views
4,004 Views
87 Views
19,918 Views
58,970 Views
Top