Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 19 June 2017 - 8:38
පොලිස් නිල ඇඳුමක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
19

Shares
2,319

Views
පොලිස් නිල ඇඳුමක් සහ බන්ධනාගාර නිලධාරීන් භාවිතා කරන හිස් වැසුම් දෙකක්, විලංගුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව - වැලිවිට ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී ව්‍යාජ අංක තහඩුවක්, රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසියට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top