Hirunews Logo
%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 19 June 2017 - 10:59
එක්දරු පියෙක් නිවස තුල ගෙලවැළලාගෙන මියයයි
50,797

Views
හැටන් පොලිස් වසමට අයත් රොතැස් වතුයායේ එක්දරු පියෙකු අද (19) නිවස තුලදිම ගෙලවැලලාගෙන මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේ පදිංචි බි.වසන්තන් නැමැති 31 හැවිරිදි එක්දරු පියෙක්.

අදාල පුද්ගලයා නිවස පිටුපස කොන්ක්‍රිටි කණූවක සාරි පොටක එල්ලි මියගොස් ඇති  අතර බිරිඳ සමඟ ඇති වු ආරවුලක් සියදිවි හානි කර ගැනිමට හේතුවි ඇති  බව සිද්ධිය පිළීබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසනවා.

මෙම මරණය පිළිබදව හදිසි මරණ පරික්‍ෂණය පැවැත්වු අතර එහිදි හිදිසි මරණ පරික්‍ෂණකවරයා හැටන් පොලිසියට පැවසුවේ පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කරන ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
14 Views
3,431 Views
4,321 Views
3,503 Views
165 Views
34,453 Views
Top