Hirunews Logo
%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+61+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 19 June 2017 - 11:31
අකුණක් නිසා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පෘතුගාලයේ 61 දෙනෙකු මරුට
50

Shares
6,025

Views
අකුණු පහරක් වැදීම හේතුවෙන්  මධ්‍යම පෘතුගාලයේ පැතිර යන ලැව් ගිනිවලට හසුවී මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැව් ගිනි පැතිර යන අවස්ථාවේදී එම ප්‍රදේශවලින් ඉවත්වීමට උත්සාහ කළ පිරිස් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් පුද්ගලයින් 54 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර ගිනි නිවන භටයන් හතරදෙනෙකු ද වන බව සඳහන්.

ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයින් 600 අධික පිරිසක් යොදවා තිබෙනවා.

ගින්න පැතිර යන ආකාරය පුද්ගලයෙකුගේ කැමරාවක සටහන් වී තිබු ආකාරය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
908 Views
9,744 Views
4,667 Views
1,582 Views
143 Views
4,831 Views
Top