Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Monday, 19 June 2017 - 15:03
ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදී තිබූ නියෝගය උතුර මහඇමති ඉවත් කර ගනී
69

Shares
8,359

Views
උතුර පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීම සඳහා ගත් තීන්දුව ඉවත් කර ගත් බව උතුර මහඇමති සී.වී. විග්නේෂ්වරන්,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

දූෂණ හා වංචා චෝදනා හේතුවෙන් උතුර පළාත් සභාවේ කෘෂිකර්ම සහ අධ්‍යාපන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ද ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දා කටයුතු කළා.

එමෙන්ම ඊට සමාගාමීවයි ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කර තිබුණේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
248 Views
5,517 Views
4,063 Views
211 Views
20,528 Views
59,401 Views
Top