Hirunews Logo
%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 19 June 2017 - 15:55
තොණ්ඩමන් ඉල්ලා අස්වෙයි
78

Shares
9,418

Views
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තොන්ඩමන් මන්ත්‍රිවරයා ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දී තිබෙනවා.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවි ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනිම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් සමිබන්ධීකරන කමිටු සමසභාපති ධුරය දරන ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකමි හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්විෙමි ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යවා ඇති බව එම පක්ෂයේ උප සභාපති හා මධ්‍ය සභා මන්ත්‍රි කනපති කනගරාජ් මහතා පැවසුවා.

හැටන් නගරයේ කැළි කසල ගැටළුව විසදිමට තමන් දිස්ත්‍රික් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදි ගත් තිරණ අදාල නිළධාරින් ක්‍රියාත්මක කිරිමට අපොහොසත් විම නිසා තමන් දරණ එම නිලයෙන් පලක් නොවන බව සදහන් කරමින් මෙම ඉල්ලා අස්විෙමි ලිපිය ජනාධීපතිවරයා වෙත යොමු කර ඇති බවයි කනපති කනගරාජ් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
248 Views
5,517 Views
4,063 Views
211 Views
20,528 Views
59,401 Views
Top