Hirunews Logo
%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+4%E0%B6%9A%E0%B7%8A
Monday, 19 June 2017 - 16:01
ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිසුන්ට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්න අවස්ථා 4ක්
17,473

Views
ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට අවස්ථා 4කදී එම විභාගයට පෙනී සිට සරසවි වරම් ලැබීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සාමාන්‍යයෙන් සරසවි වරම් හිමිකරගත හැක්කේ තුන්වරක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පමණයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top