Hirunews Logo
%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 19 June 2017 - 16:14
තායිලන්තයේ බෝම්බ ප්‍රහාරයකින් සෙබලුන් 6 ක් මරුට
25

Shares
3,033

Views
දකුණු දිග තායිලන්තයේ - පට්ටානි ප්‍රදේශයේ මාර්ගයක් අසළ අටවා තිබු බෝම්බයක් පිපිරිමෙන් තායිලන්ත සොල්දාදුවන් 06 දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අන්තවාදි පිරිසක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

2004 වසරේ මේ දක්වා එරට සිදු වු අන්තවාදී සහ ආගමික ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 6500 ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.             

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
Monday, 14 May 2018 - 15:15
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ... Read More
News Image
Hiru News Programme Segments
14 Views
446 Views
3,351 Views
2,073 Views
88 Views
29,764 Views
Top