Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
Monday, 19 June 2017 - 16:53
හිටපු ජනපති පාකිස්ථානයට
18

Shares
2,188

Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් සංචාරයක් සඳහා පකිස්ථානය බලා අද දහවල් පිටත්ව ගියා.

හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ අද දහවල් 1ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පාකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය බවයි.

සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන පිරිස එක්ව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
356 Views
5,156 Views
4,004 Views
87 Views
19,918 Views
58,970 Views
Top