Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B7%80%E0%B6%AD+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Monday, 19 June 2017 - 17:16
පාර්ටි එකේ උපරිමයට ඇවිත් ඇඳිවත අමතකව නිරුවතින් මහ මහමඟ ඇවිද ගිය රූමතියන්ට සිදුවූ දේ
108

Shares
13,046

Views
රාත්‍රී සාදයකට සහභාගී වූ රූමත් තරුණියන් පිරිසකට මුහුණදීමට සිදුවූ අමුතුම අත්දැකීමක ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම ප්‍රංශයේ සුප්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

අදාළ තරුණියන් පිරිස රාත්‍රී සාදයකට සහභාගීවී අනතුරුව මහමගට පැමිණ ඇත්තේ තමන් හැඳ සිටි ඇඳුම් එම ස්ථානයේ අමතක කරමින්.

මෙලෙස නිරුවතින් පැමිණි තරුණියන් කතාබහ කරමින් මහමග සිටින අතරතුර ඒ අසල සිටි පුද්ගලයෙක් විසින් එම අවස්ථාව රූගත කර තිබෙනවා.

එහිදී එක්වරම එය දුටු විටයි එම තරුණියන් නිරුවතින් සිටින බව සිහි වී ඇත්තේ.

දැඩි අපහසුතාවයට පත්වූ තරුණියන් කඩිනමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
69 Views
9,940 Views
4,696 Views
1,658 Views
189 Views
5,117 Views
Top