Hirunews Logo
%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB+3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
Monday, 19 June 2017 - 20:03
සෑම තත්ත්පර 3කට වරක් ලොවින් අයෙක් අවතැන්
2,128

Views
2016 වසර අවසන් වනවිට ලොව පුරා සරණාගත ජනගහනය මිලියන 65.6 දක්වා ඉහළ ගොස් ඇති බව ජගත් සංවිධානය පවසනවා.

හෙටට යෙදී තිබෙන ලෝක සරණාගත දිනය වෙනුවෙන් වාර්තාවක් සකස් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ඒ අනුව, සෑම තත්ත්පර 3 කටම වරක් ලොවෙන් එක් අයෙකු අවතැන් වන බවයි.

සය වසරක සිරියානු යුද්ධයෙන් පමණක් මෙලෙස අවතැන් වූ සංඛ්‍යාව මිලියන 5.5 කට අධිකයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
260 Views
6,474 Views
5,967 Views
6,060 Views
287 Views
7,981 Views
Top