පැය 48කදී අකුණු සැර වැදීමෙන් බංග්ලාදේශයේ 22 ක් මරුට

Wednesday, 21 June 2017 - 13:05

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+22+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගත වූ පැය 48 ක කාලය තුළ අකුණු සැර වැදීමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය සතියේ සිට එරටට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් සිදුවූ නායයාම් සහ අනෙකුත් ආපදා තත්ත්වයන් නිසා මේ වනවිට පුද්ගලයින් 160 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories