ආරවුලක් දුරදිග ගොස් දෙමහල් නිවසකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

Friday, 23 June 2017 - 10:35

%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කඩුවෙල - වැලිවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු දෙමහල් ගොඩනැගිල්ලකින් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා ඔහුගේ මිතුරන් සමග මත්පැන් සාදයක සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එහි සිටි පුද්ගලයෙකු මොහුට පහරදී ඇති බව සදහන්.

පසුව මෙම පුද්ගලයා නිවසේ දෙවන මහලෙන් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories