අන්තරේ ළහිරු වසර 9 ක් සරසවියේ ඇමති කිරිඇල්ල කියයි

Saturday, 24 June 2017 - 19:18

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%85%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පන්ති වර්ජනය කරන බහුතර සරසවි සිසුන් යළි අධ්‍යාපන කටයුතුවල නිරත වීමට කැමැත්තෙන් සිටින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර වසර 9 ක් පුරා විශ්වවිද්‍යාලයේ සිටින බවයි.

ඔහු විවාහ වී සිටින අයෙකු බව ද අමාත්‍යවරයා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories