වරකාපොළදී වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

Monday, 26 June 2017 - 7:39

%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වරකාපොල නගරයේදී පෞද්ගලික වෙළඳ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු පලායාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරට ලක්ව අද උදෑසන මියගොස් තිබෙනවා.

වරකාපොල නගරයේ වෙළඳ ආයතනයක කොල්ලකෑමක් සිදුවන බවට පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි පොලීසිය එම ස්ථානයට ගොස් ඇත්තේ.

එම අවස්ථාවේදී එහි සිටි සැකකරු පලායෑමට උත්සාහ කර ඇති අතර, පොලීසිය එම පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කොල්ලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories