හැත්තෑ දෙහැවිරිදි නැන්දම්මා බෑණා විසින් දුෂණය කරයි

Monday, 26 June 2017 - 12:05

%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හැත්තෑ දෙහැවිරිදි නැන්දම්මා දුෂණය කළ බව කියන බෑණා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

25 හැවිරිදි අදාළ තරුණයා අලුයම් කාලයේ නිදා සිටි නැන්දම්මා මෙලෙස දුෂණය කර ඇති බවයි වාර්තාවන්නේ.

පසුව ඇයට  අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝහල් ගතකර ඇති බවත් ඒ අවස්ථාවේදී ඇයව දුෂණය කර ඇති බවට හෙළිවී ඇති බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙදරු පියෙකු බවයි පොලිසිය පවසන්නේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories