චන්දිමාල් සහ තිසර ඉවතට

Tuesday, 27 June 2017 - 19:29

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චන්දිමාල් සහ තිසර පෙරේරා ඉවත් කර තිබෙනවා.

ඒ සඳහා වනිඳු හසරංග සංචිතයට ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories