පන්සල්වල ඇති පිංකැට ගැනීමට ආණ්ඩුව උත්සාහයක - හිටපු ජනපති

Tuesday, 27 June 2017 - 19:43

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B7%90%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A+-++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් පන්සල්වල ඇති පිංකැට පවා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාගම මහානාම නායක හිමිපාණන් වෙත  එම සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් තිස්සමහාරාම පන්නෙගමුව දියබැදිය විහාරස්ථානයේ  දී ඊයේ පස්වරුවේ මෙම පුන්‍ය උත්සවය පැවැත්වුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories