ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරික්ෂණ චාරිකාවක (ඡායාරූප)

Wednesday, 28 June 2017 - 16:11

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂන චාරිකාවක නිරතවී තිබෙනවා.

එම රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ පවතින තදබදය අවම කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම මීගමුව රෝහලේ සංවර්ධන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිබාහිරව පළාත් ආයතන මගින් සිදුකළ යුතු කාර්යයන් කඩිනමින් ඉටුකරදීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.



ඡායාරූප - කටුනායක, ප්‍රසාද් මුතුකුඩ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories