හිරෙන් ඇවිත් අපහු වැඩට බැස්ස "දෙමටගොඩ මහතුං" අල්ලයි

Thursday, 29 June 2017 - 15:21

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%22%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%82%22+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නිවාස  බිඳුම් රැසකට වරදකරු වී අවුරුදු 16 හමාරක් සිරගතව සිට මීට වසරකට පෙර නිදහස් වූ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන "දෙමටගොඩ මහතුන්" නැමැත්තා ප්‍රදේශ 05ක නිවෙස් බිඳුම් 25කට ආසන්න ගණනකට චෝදනා ලැබීම නිසා මුල්ලේරියාව IDH රෝහල අසලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රශ්න කිරීමේදී සොරා ගත් පාපැදි 16ක්, විශාල රුපවාහිනී යන්ත්‍ර 02ක්, ගෑස් සිලින්ඩර, ජංගම දුරකථන සොයාගෙන තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර ඒ සඳහා රුපියල් 3000ක පමණ මුදලක් දිනකට අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ වයස අවුරුදු 60ක් බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories