ඉරාක හමුදා මොසුල් පල්ලිය යළි අත්පත් කර ගනී

Thursday, 29 June 2017 - 16:00

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉරාක හමුදාව අයි.එස්.ත්‍රස්ත ග්‍රහනයේ තිබූ ඓතිහාසික මොසුල් පල්ලිය යළි අත්පත් කර ගෙන තිබෙනවා.

මෙය එරට හමුදාව ලද විශාල ජයග්‍රහණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

අයි.එස්. ත්‍රස්තවාදීන් මීට සතියකට පමණ පෙර මොසුල් පල්ලිය පුපුරවා හැරි අතර, එහිදී ඊට දැඩි අලාභ හානි සිදුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories