Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%22%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%22+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 17 July 2017 - 14:41
අගමැතිගේ ප්‍රධානත්වයෙන් "වියත් පුරය" ව්‍යාපෘතිය ඇරඹේ (ඡායාරූප)
22

Shares
2,643

Views
පන්නිපිටිය, වීර මාවතේ "වියත් පුර" නිවාස සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කිරීම අද (17)  සිදු වුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළේ "වියත් පුරය" ව්‍යාපෘතිය යහපාලන රජයේ නිවාස යෝජනා ක්‍රමය යටතේ නාගරික යෝජනා ක්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් වූ ව්‍යාපෘතියක් බවයි.

මේ අතර ඉදිරි  වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්‍ෂ විසි දහසක ණයක් ගෙවීමට ඇති බවත් එම ණය පියවා දැමීමට නම් තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොටගලදී පීලි පැන්න තැපැල් දුම්රිය
Thursday, 13 July 2017 - 18:54
හැටන් සහ කොටගල අතරදී පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරි තුන පීලිගත කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන... Read More
News Image
News Image
Hiru News Programme Segments
491 Views
7,480 Views
4,374 Views
810 Views
1,293 Views
1,859 Views
Top