Hirunews Logo
%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+50%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
Monday, 17 July 2017 - 15:11
බොල්ගල්ල කන්දේ ගින්නෙන් අක්කර 50ක් විනාශයි
3,057

Views
මොණරාගල - මැදගම - බොල්ගල්ල රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර 50ක් පමණ විනාශ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ හට ගත් ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි මොණරාගල පොලීසිය සඳහන් කළේ.

ගින්න හට ගැනීමට හේතුව අනාවරණ වී නොමැති අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය ගින්න පැතිර යාමට ඉවහල් වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,743 Views
14,545 Views
454 Views
1,216 Views
921 Views
16,006 Views
Top