Hirunews Logo
%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 17 July 2017 - 15:18
ගං වතුරත් සමඟ ඇරිසෝනා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
2,482

Views
ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට බලපා ඇති ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් දෙදෙනෙකු ද වනවා.

එමෙන්ම එරට රජය ඇරිසෝනා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,368 Views
23,475 Views
2,481 Views
890 Views
293 Views
25,530 Views
Top