Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Monday, 17 July 2017 - 16:07
ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාම් නාත් කෝවින්ද් ඉදිරියෙන්
3,686

Views
වසර 2022 දක්වා ඉන්දියාවේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිනිය තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙන අතර, එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.

විපක්ෂ කොංග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ රාම් නාත් මෙන්ම ඉන්දියාවේ ඩාලිට් හෙවත් කුලහීන ජන කොටස නියෝජනය කරන ලෝක් සභාවේ හිටපු කථානායිකා මෙයිරා කුමාර්.

ඉන්දීය ජනාධිපති ධුරය සඳහා සුදුසු පුද්ගලයා තෝරා ගැනෙන්නේ එරට පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් 787 දෙනෙකුගේ ඡන්දයෙන්.

දැනට පාලක භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයාට ඡුන්ද 557ක් සහතික වශයෙන් ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

කෙසේ නමුත්, මෙහි ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සිදුවන්නේ ලබන 20 වැනිදායි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,743 Views
14,545 Views
454 Views
1,216 Views
921 Views
16,006 Views
Top