Hirunews Logo
%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 17 July 2017 - 17:34
කටාරයේ ප්‍රවෘත්ති ඒජන්සියට අනවසරයෙන් ඇතුළු නොවූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියයි
28

Shares
3,419

Views
කටාර් රාජ්‍යයේ ප්‍රවෘත්ති ඒජන්සියේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුඵ වූ බවට එල්ල වන චෝදනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රතික්ෂේප කරනවා.  

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් අරාබි  එමීර් රාජ්‍ය පවසන්නේ කටාර් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුඵවීමට තම රජයට අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය, කටාරය සහ එක්සත් අරාබි  එමීර් රාජ්‍යය අතර නව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට හේතුවී තිබෙනවා.

සෞදි ආරාබිය ඇතුළු ගල්ෆ් රටවල් කිහිපයක් පසුගියදා කටාර් රාජ්‍යය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රිකා සබඳතා අත්හැරියේ එරට ත්‍රස්තවාදයට අනුබල දෙන බව පවසමින්.

සබඳතා යථා තත්ත්වයට පත් කරලීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,368 Views
23,475 Views
2,481 Views
890 Views
293 Views
25,530 Views
Top