Hirunews Logo
%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%2C+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Monday, 17 July 2017 - 19:41
මත්පැන් අලෙවි බලපත්‍ර හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ, තොරතුරු ඉල්ලයි
31

Shares
3,774

Views
මත්පැන් අලෙවි බලපත්‍ර හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ජනාධිපතිවරයා ලබාදෙන ආදර්ශය මන්ත්‍රීවරුන් ද ක්‍රියාවට නැංවිය යුතු බවයි.

මෙරට ජනතාව මත්ද්‍රව්‍ය වර්ග 648 වැඩි ප්‍රමාණයකට ඇබ්බැහි වී ඇති බවයි මාධ්‍ය හමුවට එක්වූ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි ප්‍රකාශ කළේ.

ඇතැම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා නව නීති සකස් කළ යුතු බව කියා සිටි ඔහු මේ වන විට පිරිමි ජනගහනයෙන් සියයට 35ක් පමණ මධ්‍යසාර භාවිතයට ඇබ්බැහි වී ඇති බව සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොටගලදී පීලි පැන්න තැපැල් දුම්රිය
Thursday, 13 July 2017 - 18:54
හැටන් සහ කොටගල අතරදී පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරි තුන පීලිගත කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන... Read More
News Image
News Image
Hiru News Programme Segments
491 Views
7,480 Views
4,374 Views
810 Views
1,293 Views
1,859 Views
Top