Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A9%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
Monday, 17 July 2017 - 22:46
වැඩ නතර වුවත් සේවකයන්ට පඩි ගෙවන කුරුවිට පාරේ අමුතු ප්‍රතිසංස්කරණය
2,055

Views
වසර තුනකට ඉහතදී ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණු දැරණියගල - දෙමැද හරහා කුරුවිටට යන මාර්ගයේ වැඩකටයුතු අතරමඟ නතර වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නැවැත්වීමට හේතුව මේ වසරට අදාල මුදල් ප්‍රතිපාදන නොමැති වීම බවට බලධාරීන් ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ අතර, මේ වනවිට ඒ සඳහා භාවිත කළ යන්ත්‍ර සුත්‍ර විනාශ වෙමින් පවතිනවා.

වසර ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයක් නොගෙන මෙලෙස අතහැර දමා ඇති මෙම යන්ත්‍රසූත්‍ර බලා ගැනීම සඳහා වැටුපක් ලබාදී මුරකරුවෙකු ද යොදවා තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවී මහජන මුදල් මෙලෙස අපතේ යාම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවන්නේ කවදාද..?

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,368 Views
23,475 Views
2,481 Views
890 Views
293 Views
25,530 Views
Top