චීනය උණුසුම් වෙයි

Saturday, 22 July 2017 - 11:07

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයේ ෂැංහයි නුවර සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උෂ්ණත්වයක් දැන් වාර්තා වනවා.

දැඩි උණුසුම හේතුවෙන් එහි රෝහල් ගත වන පිරිස ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ෂැංහයි නුවර සත්වෝද්‍යානයේ ඇතැම් සතුන්ගේ කුටි අවට අයිස් ඇතිරීමට සිදුව ඇත්තේ දැඩි උණුසුම පාලනය කිරීමටයි.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ෂැංහයි හි උෂ්ණත්වය දැන් සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක 40.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 1872 වසරේ එහි උෂ්ණත්වය මැනීම ආරම්භ කළ පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories