බම්බලපිටියේදී වැටලූ ජංගම ගණිකා ජාවාරම

Saturday, 22 July 2017 - 11:21

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
බම්බලපිටිය - ගාලු පාර පාලම අසළ පවත්වාගෙන ගිය ජංගම ගණිකා ජාවාරමක් පොලීසිය විසින් හෙළිදරව් කරගෙන ඇති අතර එහිදී කාන්තාවන් 07 දෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම ජංගම ගණිකා ජාවාරම සඳහා යොදා ගත් මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories