හම්බන්තොට වරාය අවසන් ගිවිසුම ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

Saturday, 22 July 2017 - 13:05

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ අවසන් ගිවිසුම ලබන අඟහරුවාදා රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ එම ගිවිසුම සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය ලබාදෙන නිර්දේශයන්ට අනුව ගිවිසුම සම්බන්ධයෙන් වූ ඉදිරි කටයුතු සිදු කරන කාල වකවානු තීරණය වනු ඇති බවයි වරාය අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories