ඇමති සාගලගෙන් පොලිස්පතිට නියෝගයක්

Saturday, 22 July 2017 - 15:00

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබදව වහාම වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එහිදී පොලිසිය අනුගමනය කළ ක්‍රමවේදයන් පිළිබදව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

එමෙන්ම, ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories