ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට අද (22) කළුතරදී එක්වෙමින්.
ඊට එක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවත් මන්ත්‍රීවරුන් එක්වීමට නියමිත බවයි.

Follow US
Most Viewed Stories