නව පක්ෂයක් තුළින් අසාධාරණයක් සිදුකරන්නේ නිදහස් පාක්ෂිකයින්ටයි - ඇමති දුමින්ද

Saturday, 22 July 2017 - 19:42

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල හානියක් සිදුවන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වරකාපොල අද (22) පැවති පක්ෂ ක්‍රියාකාරි හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ නව පක්ෂයක් පිහිටුවීමෙන් අසාධාරණයක් සිදුකරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories