ආසියානු නීතීඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුව කොළඹදී

Sunday, 23 July 2017 - 16:25

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93
28 වන ආසියානු නීතීඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඊයේ ආරම්භ වූ මෙම සමුළුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධාන කර ඇති අතර, එය දින 3 ක් පුරා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කලාපයේ නීතීඥවරුන්ට පවතින ගැටළු සහ ඒවාට ලබාගත හැකි විසඳුම් මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories