උතුරේ නීතිඥවරුන් හෙට වර්ජනයක

Sunday, 23 July 2017 - 20:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්  වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හෙළා දකිමින් උතුරු පළාතේ  නීතිඥවරුන් හෙට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

උතුරු පළාත් නීතිඥවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ මෙම වෙඩි ප්‍රහාරය සමස්ත අධිකරණ පද්ධතියටම එල්ලවු ප්‍රහාරයක් බවයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ සහ අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට රජයෙන් ඉල්ලීම වැඩ වර්ජනයේ අරමුණ බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories