වත්මක් ඉපයිය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් සහිත ආණ්ඩුවක් අවශ්‍යයි - ජවිපෙ

Monday, 24 July 2017 - 7:32

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
රටට අවශ්‍යව ඇත්තේ වත්කම් ඉපයිය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් සහිත ආණ්ඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කිතුල්ගල ප්‍රදේශයේ ඊයේ (23) පැවති ජන හමුවකට එක්වෙමින්.

ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා එහිදී තවදුරටත් කියා සිටියේ වත්මන් රජය මෙන්ම පසුගිය රජයන් යටතේ ද ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තරයෙන් ණය ලබා ගනිමින් ජනතාව මත බදුබර පැටවීමක් පමණක් බවයි.

ඒ අනුව, වත්කම් ඉපයිය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් සහිත ආණ්ඩුවක අවශ්‍යතාවය දැඩිව පවතින බව ද ඔහු එහිදී සදහන් කළා.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories