ජෝර්දානයේ, ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

Monday, 24 July 2017 - 7:51

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජොර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තනාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ප්‍රහාරයෙන් පසු තානාපති කාර්යාලය අවට ප්‍රදේශය ගමනාගමන කටයුතු සදහා වසා දැමුනු අතර එහි ආරක්ෂාව ද දැඩිකර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වි නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories