පාතාල කල්ලි සාමාජිකයාට වැලිපැන්නේදී වැඩ වැරදුණු හැටි (ඡායාරූප)

Monday, 24 July 2017 - 11:25

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැලිපැන්න, අලුත්ගම, බොදුපිටිය මංසන්ධියේ පිහිටි නිවසක් වැටලු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය කොල්ලකෑම් හා මනුෂ්‍ය ඝාතන රැසකට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

"කොස්ගොඩ සුජී" නමැති පාතාල සාමාජිකයාගේ කල්ලියේ අයෙකු බව කියන මෙම සැකකරු සතුව තිබී අවි කිහිපයක් ද අත්අඩංගුවට ගත්තා.

මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ තුවක්කුවක්, රිවෝල්වරයක්, T56 උන්ඩ 05ක්, මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 10ක්, හිස් පතොරොමක් ඒ අතර තිබූ බව සඳහන්.

ඊයෙ (23) රාත්‍රීයේ මෙම වැටලීම කර තිබෙනවා.



ඡායාරූප - බණ්ඩාරගම, බිමල් ශාමන්




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories