පනත සම්මතයි - පොලිසියේ ක්‍රියාකළ හැටි වැරදියි

Tuesday, 25 July 2017 - 20:01

%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
විදේශ විනිමය පනත් කෙටුම්පත අද පස්වරුවේදී  වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 96 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 18 ක් පමණයි.

මේ අතර වෛද්‍ය පිඨ ශීෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයේදී පොලීසියේ ක්‍රියාකාරිත්වය වැරදි බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

එසේම බැදුම්කර සිද්ධියේ පරික්ෂණ පිලිබදව අද පාර්ලිමේන්තුවේදි අදහස් පළවුණා.

අද පැවති විදේශ විනිමය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද සභා ගර්භයේ අසුන් ගත් බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories