ලොතරැයි ජයක් දිනූ ව්‍යාපාරිකයාට හදිසියේ සිදුවුණ දේ (ඡායාරූප)

Thursday, 27 July 2017 - 9:44

%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඩොලර් මිලියනයක ලොතරැයි තෑග්ගක්‌ දිනූ ඇමරිකාවේ චිකාගෝ නුවර උරෝඡ් කාන් එම දිනුමට හිමි මුදල ලබාගැනීමට පෙර වස ශරීරගත කර මරාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් ගණන් බැලූ විට කෝටි පහලවකට අධිකයි.

රෙදි සේදීමේ ව්‍යාපාරයක්‌ කරගෙන ගිය කාන් මරුමුවට පත්වන විට 48 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ මරණය ස්‌වභාවික හේතූන් මත සිදුවූවක්‌ බව මුලින් තීරණය වුවත් පසුව හෙළි වූයේ ඔහුගේ සිරුරේ සයිනයිඩ් විෂ තිබූ බවයි.

1989 වසරේ ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට ඇමරිකාවට පැමිණ උරොඡ් කාන් ඝාතනයට මුල්වූ හේතූන් මෙතෙක්‌ හෙළිවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories