අධිවේගී මාර්ගයේ සොරකමක්

Friday, 28 July 2017 - 9:01

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාතර - මත්තල අධිවේගී මාර්ගයේ පස් තලන යන්ත්‍ර දෙකක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත ඊයේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories